ලංකාවට කරනවානම් මෙන්න වැඩක්!

0

ලොව විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය වන ඉන්දියාවේ 15 වැනි අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ නව රජයේ අමාත්‍ය මණ්ඩලය ඊයේ පස්වරුවේ දිවුරුම් දුන්නා.එහිදී කැබිනට්, කැබිනට් නොවන, ස්වාධීන කාර්ය අමාත්‍යවරු ලෙසින් අමාත්‍යවරු 44දෙනකු දිවුරුම් දුන් අතර එහි කැබිනට් අමාත්‍යවරුන් 23ක්ද දිවුරුම් දුන්නා.

ඉන්දියාවේ නව අගමැති දිවුරුම් දීමේ අවස්ථාවට ආරාධනා ලැබ එහි ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ නව අගමැති නරේන්ද්‍ර දමොදර්දාස් මෝදී හමුවි සිය සතුට පලකර සිටියා. මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉන්දියානු සංචාරයට එරෙහිව ඊයේ නවදිල්ලියේ විරෝධතාවයන් වල නිරත වුනා.

දිවුරුම් දීමේ උත්සවයට හිටපු අගමැති මන්මෝහන්සිං, කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි, ඇගේ පුත් රාහුල් ගාන්ධි මෙන්ම පරාජිත රජයේ හිටපු මැති ඇමැතිවරු රැසක්ම පැමිණ සිටියා.

NDTV

 MODI (2) MODI (3) MODI (4)