අමතක නොවන දිනයක තවත් මතකයක් !

0

ඉන්දීය රජයේ 15 වන අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් ඊයේ දිවුරුම් දුන් (26) නරේන්ද්‍ර මෝදි දිවුරුම් දීම ඔහුගේ මව වන 95 හැවිරිදි කිරාබා තම නිවසේ සිට රූපවාහිනිය ඔස්සේ නරඹන ඡායාරූප විදෙස් මාධ්‍යය අන්තර් ජලායට මුදාහැර තිබුණා.

හයිඩ‍්‍රාබාද් ගාන්ධි නගර් ප‍්‍රදේශයේ පදිංචිව සිටින ඇය අයහපත් ශරීර සෞඛ්‍යය හේතූන් මත දිවුරුම් දීමේ උළෙලට සහභාගි නොවූ බවත් ඉන්දීය ඉතිහාසයේ අග‍්‍රාමාත්‍යවරයෙකු වශයෙන් තම පුතෙකු දිවුරුම් දෙන අවස්ථාවක් දැක බලාගත් ඉන්දියාවේ එකම මව කිරිබා බවත් විදේස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබුණා.

INDIA-POLITICS-MODI