අඩුවෙන්ම අකුරු කරන රට ඉන්දියාව

0

පාසැල් සමය තුළදී පාසැල් නොයන දරුවන් වැඩි පිරිසක් වාසය කරන රට ඉන්දියාව බව යුනෙස්කෝ සංවිධානය පවසයි.

එසේම එක්සත් ජාතින්ගේ සමීක්ෂණ වාර්තාවකින් හෙළි දරව් වන්නේ 2007 වසරට සාපේක්ෂව ලොවපුරා පාසල් නොයන අවුරුදු 6ත් 11ත් අතර ළමුන් සංඛ්‍යාව මිලියන 58ක් පමණ වන බවයි.

මේ අතර ඉන්දියාව, ඉන්දුනීසියාව සහ පකිස්ථානයේ ළමුන් මිලියනයකට අධික පිරිසක් පාසල් නොයන බවට එම සමීක්ෂණය තුළ වැඩිදුරටත් සදහන්වී තිබේ.