ලාංකිකයන්ට ප්‍රශ්නයක් නෑ

0

ඊශ්‍රාලය තුළ රැදී සිටින ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ට කිසිදු පිඩාවක් නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය සදහන් කලා.

ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් 7000ක් පමණ ඊශ්‍රායලයේ සේවය කරන අතර ඉන් 85% ඊශ්‍රායලයේ සාත්තු සේවා වෘත්තියේ රැදී සිටී.

මේ අතර ගසා තීරයේ ජීවත් වන ජනතාවට නිවාස අත්හැර යන ලෙසට ඊශ්‍රායල හමුදාව අනතුරු අගවා තිබේ.හමාස් සංවිධානය එල්ල කරන රොකට් ප්‍රහාර වලට දක්වන ප්‍රතිචාරයක් ලෙස පලස්තීන සටන්කාමීන් රොකට් ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදා ගන්නා ස්ථාන කිහිපයකට පහර දීමටද ඊශ්‍රායල හමුදාව කටයුතු කර තිබේ.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 200කට වැඩි පිරිසක් ජිවීතක්ෂයට පත්ව ඇති අතර 1500කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

 KANA KoYuNE SALDIRI 24 25