LTTE තහනම ඕස්ටේලියාවේ වසර 3කින් දිර්ඝ වේ

0

ඕස්ටේලියාවේ එල්.ටී.ටී.ඊ සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර පනවා තිබු තහනම තවත් වසර තුනක් දිර්ඝ කර තිබේ. ඕස්ටේ‍්‍රලියාවේ විදේශ අමාත්‍ය ජුලි බිෂොප් මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක‍්‍රියාකාරකම් හා එකී සංවිධානය වෙනුවෙන් මුදල් ආධාර එකතු කිරීම වැලැක්වීම සඳහා මෙම තහනම දිර්ඝ කර තිබේ.

ඕස්ටේ‍්‍රලියානු රාජ්‍ය මගීන් එල්.ටී.ටී.ඊ සංවිධානයට අමතරව අල් සහාබ් සහ අයි.ආර්.ඒ සංවිධානවලට පනවා තිබු තහනම ද දිර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.