නවාෂ් ෂරීෆ් මිනීමරුවෙක්ලු !

0

පකිස්ථාන අගමැති නවාස් ෂරිෆ් ඇතුළු තවත් 19 දෙනෙකුට මිනීමැරුමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබේ.එරට ලාහොර් අධිකරණය අගමැතිවරයාටත් ,ඔහුගේ සොයුරාටත් , පාකිස්තාන පන්ජාබ් ප්‍රාන්ත මහ ඇමති ෂහ්බාස්ටත් මෙසේ මිනීමැරුමක් සම්බන්ධයෙන්චෝදනා එල්ල කර තිබේ.

ඔවුන්ට එල්ලවී ඇති චෝදනාව වන්නේ ලාහෝර් නුවර රජයට විරුද්ධව පැවැත්වුණු විරෝධතාවයකදී 14 දෙනෙකු ජිවීතක්ෂයට පත් වීමයි.මේ සම්බන්ධයෙන් අවාමි තරික් පක්ෂය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර චෝදනා එල්ලවු අය අතර පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ,චෞදි නිසාර් අලි ඛාන්ද සිටින බව සදහන්.