ජෙම්ස් පැකර් කොළඹට කෙල හලයි

0

ශ‍්‍රී ලංකාව යනු දිනෙන් දින දියුණුවන රටක් බවත් තමන් පැමිණි සෑම අවස්ථාවකදීම එය හොඳින් දුටු බව ඕස්ටේ‍්‍රලියාවේ ක‍්‍රවන් ලිමිටඞ් සභාපති ජෙම්ස් පැකර් පවසයි.පොදු රාජ්‍ය මණ්ඩලීයය රාජ්‍ය නායක සමුළුවට සමගාමිව ව්‍යාපාරික සමුළුව අමතමින් ජෙම්ස් පැකර් කියා සිටියේ තමන් කොළඹ නගරය දැක දැඩි සතුටට පත් වු බවයි.

ශ‍්‍රී ලංකීක ජනතාවගේ සිතුම් පැතුම් තමන් අත්විදි බවත් කොළඹ නගරය සංචාරක සහ ව්‍යාපාර සඳහා අතිශය වැදගත් බවත් සමුළුව හමුවේ අවධාරණය කර සිටියා. ඒ අනුව ලොව පුරා ප‍්‍රකට ක‍්‍රවුන් රිසෝට් එක් ශාඛාවක් 2018 වන විට කොළඹ ඉදි කර අවසන් වන බව ඔහු සඳහන් කළා