60 දෙකක් පැන්නත් ආච්චි කෙළින්

0

ලොව වයස් ගතම කාන්තාව බවට මෙක්සිකෝ ජාතික ලියන්ද්‍රා බෙසේරා ලුම්බ්‍රේරාස් (liyandhra becerra lumbreras)ගිනස් වාර්තාවක් තබා තිබේ.ඇයගේ වයස අවුරුදු 127 ක් බවයි ඩේලි මේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

නමුත් ඇයගේ උප්පැන්න සහතිකය මිට දශක හතරකට පෙර නැති වීම නිසා ඇයගේ නම ගිනස් වාර්තාවට ඇතුළත් වීම ගැටළුවක්වී පවතී.ඇය 1887 උපත ලබා ඇති බව ඇයගේ පවුලේ අය සදහන් කරයි. දෙවන ලෝක යුද්ධය පැවැත්වෙද්දී ඇයගේ වයස අවුරුදු 27 කී. එළිසෙබෙත් රැජින කිරුළු පලන්දද්දී අවුරුදු 66 ක විශ්‍රාමික කාන්තාවක් වු ඇය දරු දැරියන් පස් දෙනෙකුගේ මවක සහ මුනුපුරු මිනිපිරියන් සමග මි මුනුපුරු මිනිපිරියන්ගේ රැසකගේ අත්තම්මා කෙනෙකුද වනවා.

ඇය ඉතාමත් සිහි බුද්ධියෙන් කටයුතු කරන බවත් නිවැරදී ආහාර රටාව ඇයගේ ජීවිතයට මහත් රුකුලක්වී ඇති බවද පවුලේ සෙසු අය පවසයි.