මාලිංගට ශල්‍ය කර්මයක්

0

වේග පන්දු යවන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ආබාධයකට ලක්ව තිබේ.මේ නිසා ඔහුට මාස 04ක පමණ කාලයක් ක්‍රිකට් ක්‍රිඩාවට සමුදීමට සිදු වන බවයි වාර්තා වන්නේ.

ලසිත් මාලිංග හදිස්සි ආබාධයකට ලක් වූයේ චැම්පියන්ස් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේදීය.මේ අනුව ලසිත් මාලිංග හෙට ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන්නේද ශල්‍ය කර්මය සිදු කර ගැනීම සදහායි.

මේ නිසා ලසිත් මාලිංගට ඉදිරියේදී පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි සදහා සහභාගි වීමට අවස්ථාව හිමි වන්නේ නොමැත.