ජයලලිතාටත් වැඩ වරදී!

0

අයථා ලෙස සිය වත්කම් රැස්  කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ට වසර හතරක සිර දඬුවම් බැංගලෝර් අධිකරණය විසින් නියම කර තිබේ.

අවුරුදු 18ට පෙර එල්ල කරන ලද චෝදනාවකට මෙසේ ජයලලිතා ජයරාම්ට දඬුවම් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරනවා. අදාළ තීන්දුව හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනි ධූරයද ජයලලිතා ජයරාම්ට අහිමි වීමට ඉඩ කඩ තිබේ.