ඉබෝලා යළි හිස ඔසවයි

0

මෙතෙක් කාලයක් ඇමරිකාවට පමණක් සීමාවී තිබු ඉබෝලා වෛරසය දැන් ලොව පුරා ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීමක් කරයි.එම සංවිධානය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ඉබෝලා වෛරසය ආසාධනයවී ඇමරිකාවෙන් සොයා ගත් පළමු රෝගියා ජිවීතක්ෂයට පත්වී ඇති බවයි.

ඉබෝලා වෛරසය සීඝ්‍ර ලෙස පැතිර යන රටවල් අතරට ලයිබිරියාව ,සියේරා ,ලියෝන් ,ගිනියාව ,සුඩානය සහ ඩන්කන් හදුන්වා දීමට පුළුවනී.මෙය උණ රෝගයක් වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනු ලබන්නේ ඉබෝලා වෛරසය ආසාදනයවු 10 දෙනෙකුගෙන් 09 දෙනෙකු ජිවීතක්ෂයට පත් වන බවයි.මේ වන විට මෙම රෝගයට ගොදුරුවී 3,5000ක් පමණ ජිවීතක්ෂයට පත්ව තිබේ.රෝගිවූ සංඛ්‍යාව 8000ක් වන අතර මේ සදහා අවශ්‍ය බෙහෙත් තවමත් සොයා ගෙන නොමැත.

පර්යේෂණ මට්ටමේ එන්නත් කිහිපයක්ම පවතින අතර ඒවා 100%ක් තවමත් සාර්ථකවී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සදහන්.රෝගය වැළදුණු අයෙකු ආසන්නයේ සිටින අයටද මෙම රෝගය වැළදෙන බව සොයා ගෙන තිබේ.