“මල් තුහින නොවේ මේ යාපනේ’

0

යුරෝපයේ රටවල් ගණනාවක වෙසෙන සිංහල – දෙමළ – මුස්ලිම් ලාංකිකයන් එක්ව පවත්වන ලද ‘වසන්තය සොයා’ සංස්කෘතික සැඳෑව ඔක්තෝබර් 19 වැනිදා ප‍්‍රංශයේ පැරිස් නුවර, Gambetta හි Théâtre Ménilmontant සිනමා ශාලාවේ දී පැවැත්විණි.

ගීත ප‍්‍රසංග, නාට්‍ය, නර්තන අංග, වාර්තා චිත‍්‍රපට ඇතුළු අංග රාශියකින් සමන්විත එම ප‍්‍රසංගය පැවැති ශාලාවේම නයනහාරි අබේනායකගේ ‘මල් තුහින නොවේ මේ යාපනේ’ඡායාරූප ප‍්‍රදර්ශනය ද පැවැත්විණි. සම අයිතිය ව්‍යාපාරය මඟින් සංවිධානය කරන ලද මෙම සංස්කෘතික සැඳෑව නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටිනු දැකගත හැකි විය.

FullSizeRender IMG_0007 IMG_0009 IMG_0015 IMG_0023