හපොයි ඔබාමා!

0

පසුගියදා පැවති ඇමරිකානු සෙනෙට්‌ සභා මැතිවරණයෙන් ජනාධිපති බැරැක් ඔබාමාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය පරාජයවී තිබේ.එහිදී සෙනෙට් සභාවේ බලය හිමිවී ඇත්තේ රිපබ්ලිකන් පක්‍ෂයටයි.

මෙහිදී බැරැක් ඔබාමාගේ පක්ෂය යටතේ තිබූ උතුරු කැරොලිනා, කොලරාඩෝ, ඉවා වර්ජිනියා ඇරකනාස්‌ මොන්ටානා සහ ඩැකෝටා යන ප්‍රාන්තවල බලයද රිපබ්ලිකන් පක්‍ෂයට හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.