Home / කලා / ජවිපෙන් පංකාදු පහක වැඩක්

ජවිපෙන් පංකාදු පහක වැඩක්

ජනතා විමුක්ති පෙරමුණ විසින් නව ග්‍රන්ත දෙකක් නිර්මාණය කර තිබේ.සංස්කෘතික සහ සමාජවාදය ඉන් එකක් වන අතර History of the jvp අනෙක් ග්‍රන්තයයි.

ජවිපෙ 25වෙනි ඉල්මහ විරු සමරුව නොවැ.13දින කොළඹදී පැවැත්විණි. ජවිපෙ නායක අනුර දිසානායක, ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාත්‍යන්තර කටයුතු ලේකම් සෝමවංශ අමරසිංහ ඇතුළු ජවිපෙ නායකයින්ගේ සහ සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ විහාරමහදේවි එළිමහන් රංගපීඨයේදී පැවැත්විණි.

එහිදී ජවිපෙ නායකයින් මව්බිම වෙනුවෙන් දිවිපිදු විරුවන් සිහි කරමින් පුෂ්පෝපහාර දැක්වූ අතර එම සමරුව අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කෙරිණි.එම විරු සමරුවට සමගාමීව “සංස්කෘතිය සහ සමාජවාදය”‘පක්ෂ ඉතිහාසය 1965-1994’ ඉංගී‍්‍රසි පරිවර්තනය යන කෘති දෙකද එළිදක්වන ලදී.

Print Print

Check Also

“ආදරණීය වික්ටෝරියා”

අන්දිරිස් අවසානයේ සියලු භෞතික සැප සම්පත් වලින් ආඪ්‍ය වන ව්‍යාපාරිකයෙකු වුවද ඔහු වටා අතෘප්තිය වෙළෙනු ලබන්නේ නිරායාසයෙන්මය. වරෙක එංගල්තිනා සමඟ රමණයේ යෙදෙන අන්දිරිස් පසුව ලීනා සමඟ රමණයේ යෙදෙයි. ඉනුත් නොනැවතෙන ඔහු ඇල්ෆ්‍රඩ් සහ වික්ටෝරියාගේ ආයම්මලා සමඟ ද නිදි වදී. මෙය ලිංගිකත්වය පිළිබඳව පමණක් නොව සෑම දෙයක් පිළිබඳවම මිනිසා තුළ පවතින්නා වූ අතෘප්තියයි.