obelisk පැළදගත් කොන්ඩමය

0

පසුගිය දිනවලදී මීටර 18 ක් දිග දීප්තිමත් රෝස පැහැයෙන් යුතු කොන්ඩමයක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඓතිහාසික ඔබෙලිස්ක් (obelisk) කුළුණට පළඳවා තිබේ.

ජාත්‍යන්තර ඒඩ්ස් දිනය දෙසැම්බර් මාසයට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම සදහා ඕස්ට්‍රේලියානු වැඩසටහනක කොටසක් ලෙසයි මෙම ප්‍රදර්ශනය සිදු කර ඇත්තේ.