Home / ක්‍රීඩා / ජය අපිටයි!

ජය අපිටයි!

දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ ජය හිමිකර ගැනීමට අද (29) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 185ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 34.2 දී තරඟයේ ජය හිමිකර ගත්තා.

මෙහිදි අජන්ත මෙන්ඩිස් ලකුණු 33ට කඩුළු 3ක් දවා ගැනීමට සමත් වූ අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 32ට කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ‍වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නරත වු මහේල ජයවර්ධන නොදැවී ලකුණු 77ක් ලබා ගත් අතර කුමාර සංගක්කාර නොදැවි ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වුණා.

Check Also

CUP එකට නැවුම් බලාපොරොත්තුවක්

මෙහිදී ස්කොට්ලන්තයට පන්දුවාර 43.1දී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 215කි.මේ ජයග්‍රහණයක් සමගින් ශ්‍රී ලංකාව මූලික වටයේ සියලු තරඟ (06) ට සහභාගි වී තරඟ 4ක ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවනවා.එහි පළමු තැන නවසීලන්තයටත්, තෙවැනි තැන ඔස්ට්‍රේලියාවටත් හිමි කරගෙන තිබේ.