මම බොක්කෙන්ම මෛත්‍රීට සහය දෙනවා

0

තමා ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු ගැටළුවකින් තොරව පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහයෝගය දක්වන බව නන්දන ගුණතිලක පවසයි.ඔහු මේ බව කියා සිටියේ අප කල විමසීමකදීය.

තමා ආණ්ඩුවෙන් ඉවත් වූයෙත් පොදු අපේක්ෂකයාට සහයෝගය ලබා දීමට බවත් විධායක බලතල අහෝසි කිරීම වෙනුවෙන් තමා ඕනෑම කැපකිරීමක් සිදු කරන බවද ඔහු කියා සිටියා.