කඑ සෙවනැල්ල

0

ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක හා තිර රචක දිලූක ප‍්‍රසාද් ගුණතිලකගේ නවතම නිර්මණය කඑ සෙවනැල්ල නමින් රූගත කිරිම් ආරම්භ කර තිබේ. මෙතෙක් සිංහල ටෙලි නාට්‍ය කලාව තුල රූපමය රචන වෙනතකට යොමු කිරීමට ගත් උත්සාහයක් ලෙස කඑ සෙවනැල්ල තුලින් උත්සහා කර තිබේ. එහි රඟපෑම් ජීවන් කුමාරතුංග,රොෂාන් රණවන, ක්ලීටස් මෙන්ඩිස්,සුනිල් පේ‍්‍රමකුමාර, මොරින් චාරුණී මල්කාන්ති ජයසිංහ, සමනලී ෆොන්සේකා, සෙනාලි ෆොන්සේකා, දිනක්ෂි ප‍්‍රියසාද්, මීණා කුමාරි, මනෝහාරි විමලතුංග, ගයත‍්‍රි රාජපක්‍ෂ නිරෝෂන් විජේසිංහ, රෝහිත මාන්නගේ, පවිතා‍්‍ර වික‍්‍රමසිංහ දායකත්වය සපයයි.

එංගලන්තයේ පදිංචි සැන්ඩ‍්‍රා විනෝදනී හපුආරච්චි නිෂ්පාදනයක්වන කඑ සෙවනැල්ල තිර රචනය සහ අධ්‍යක්‍ෂනය දිලූක ප‍්‍රසාද් ගුණතිලක විසින් සිදු කර තිබේ.

මෙම නාට්‍ය තුළින් තරුණ මනෝ වෛද්‍යවරයෙක් වන ආතර් ඩියෝ ඩම්ස්ටන් ගම්මානය වෙතට පැමිණ එහි වැසියන් තුල මනසේ පවතින කඵ සෙවනැල්ල පිළිබද වන භීතිය දුරු කිරීමට හා කඵ සෙවනැල්ල තුළ සිටින කෙනා කවුරුන්ද යන්න ගැන ගවේශණ කරන්නටවේ පේන දේ නොපෙනෙන දේ අතරින් ඇත්ත වෙන් කර හදුනාගැනීමට ආතර් ඩියෝ සහ වොට්සන් ෆර්ඬේ එක්ව ගන්නා උත්සහය ඩර්ම්ස්ටන් වැසියන්ගේ අනාගතය තුළ වූ ක`එ පැහැයත් ආලෝකය සොයා දෙන්නෙක් බදු වී තිබේ.

Director and Script Writer – Diluka Gunathilaka

Facebook – Kalu Sewanella

Pix By : Janaka Warnakulasuriya, Priyadarshana Imbulgala

Kalu_sewanli (1) Kalu_sewanli (2) Kalu_sewanli (3) Kalu_sewanli (4) Kalu_sewanli (5) Kalu_sewanli (6) Kalu_sewanli (7) Kalu_sewanli (8) Kalu_sewanli (9) Kalu_sewanli (10) Kalu_sewanli (11) Kalu_sewanli (12) Kalu_sewanli (13) Kalu_sewanli (14)