Home / ක්‍රීඩා / ලංකාව මේ පාරත් පරාදයි!
NEWZELAND

ලංකාව මේ පාරත් පරාදයි!


2015 ලෝක කුසලාන සමාරම්භක ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා – නවසීලන්ත තරඟය අද (14) පැවැත්වුණු අතර එහිදි නවසීලන්ත කණ්ඩායම තරඟයේ ජය හිමිකර ගැනීමට සමත් වුණා.

එහිදි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 331ක් ලබා ගත්තා.නමුත් ශ්‍රි ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 233ක් පමණි.එහිදී ගුප්ටිල් ලකුණු 49ටත්, මැකලම් ලකුණු 65ටත් දැවී ගිය අතර අනතුරුව පිටියට පිවිසි කේන් විලියම්සන් ලකුණු 57ක් ලබා ගත්තා.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

cricket team

CUP එකට නැවුම් බලාපොරොත්තුවක්

මෙහිදී ස්කොට්ලන්තයට පන්දුවාර 43.1දී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 215කි.මේ ජයග්‍රහණයක් සමගින් ශ්‍රී ලංකාව මූලික වටයේ සියලු තරඟ (06) ට සහභාගි වී තරඟ 4ක ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවනවා.එහි පළමු තැන නවසීලන්තයටත්, තෙවැනි තැන ඔස්ට්‍රේලියාවටත් හිමි කරගෙන තිබේ.