සංගා දේශපාලනයට?

0

ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඉදිරිපත් වන බවට වෙබ් අඩවි වාර්තා සදහන් කරනවා.

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් මහනුර දිස්ත‍්‍රික්කයෙන් ඔහු තරග වැදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ඒෂියන් මිරර් වෙබ් අඩවිය සදහන් කරන්නේ ඉදිරි මහමැතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් කුමාර් සංගක්කාර ඉදිරිපත් කිරීමේ යෝජනාව ගෙන විත් ඇත්තේ තුෂාර වන්නිආරච්චි නම් වූ පක්ෂයේ ප්‍රබල ආධාර කරුවෙකු විසින් බවයි.