Home / ක්‍රීඩා / සිංහ පුතුන්ට පහසු ජයක්
crikat_lankanewsalert_06_05_2014-Recovered-Recovered-Recovered

සිංහ පුතුන්ට පහසු ජයක්


ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර අද (01) උදෑසන Wellington හී පැවති තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමට ඕවර 50 අවසන් වනවිට කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 309 ක් පමණි.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 47 පන්දු දෙකක දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 312ක් ලබා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් T.M.ඩිල්ෂාන් ලකුණු 44ක් රැස් කළ අතර, නොදැවී ක්‍රීඩා කළ ළහිරු තිරිමාන්න සහ කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දැවැන්ත සබඳතාවයක් ගොඩ නැගුවා. ඒ, ළහිරු තිරිමාන්න පන්දු 143කදී ලකුණු 139ක් ද, කුමාර් සංගක්කාර පන්දු 86කදී ලකුණු 117ක් ද වශයෙන්.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් J.E.Rootපන්දු 108කදී ලකුණු 121ක් ලබා සිටියදී රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

cri

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

cricket team

CUP එකට නැවුම් බලාපොරොත්තුවක්

මෙහිදී ස්කොට්ලන්තයට පන්දුවාර 43.1දී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 215කි.මේ ජයග්‍රහණයක් සමගින් ශ්‍රී ලංකාව මූලික වටයේ සියලු තරඟ (06) ට සහභාගි වී තරඟ 4ක ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවනවා.එහි පළමු තැන නවසීලන්තයටත්, තෙවැනි තැන ඔස්ට්‍රේලියාවටත් හිමි කරගෙන තිබේ.