මහින්ද ලිස්සයි

0

අද මහනුවර පැවැත්වෙන ජන රැලියට තමන්ට ආරාධනා ලැබී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (06) හොරණ මදුරාවල ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදීය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ කියා සිටියේ තර්ජන වලින් ජනතා මතය වෙනස් කල නොහැකි බවයි.