මෛත්‍රි බ්‍රිතාන්‍ය ගමනට සුදානම්

0

සිව්දින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හෙට (07) දිනයේදී බ්‍රිතාන්‍ය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

මෙහිදී ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ හමුව සදහා සහභාගි වීමට නියමිතව ඇති අතර බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජිනගේ ආරාධනයක් අනුව ජනාධිපතිවරයා මේ සංචාරයේ නිරත වේ.