ලංකාවේන් ඈතට යන ලෝක කුසලානය!

0

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (08) පැවති තරගයේදී ශ්‍රි ලංකා ක්‍රිකට් පිල පරාජය කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තරගයේ ජය හිමි කර ගත්තා.පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 376ක් ලබා ගැනීමට සමත් වුණේ පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 9ක් දවා ගනිමින්ය.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලබාදුන් ඉලක්කය හඹායෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම තරඟකාරී අයුරින් ක්‍රීඩා කරමින් පන්දුවාර 46.2 ක් අවසානයේ ලබාගැනීමය හැකි වුයේ ලකුණු 312ක් පමණී.මෙහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 64ක විශිෂ්ඨ ජයක් ලබා ගන්නා ලදී.

32nd Match, Pool A_ Australia v Sri Lanka at Sydney, Mar 8, 2015 _ Cricket Scorecard _ ESPN Cricinfo-1

ශ්‍රි ලංකා කණ්ඩායමට තවත් එක් තරගයක් ඉතුරුව ඇති අතර ඒ ස්කොට්ලන්ත කණ්ඩායම සමගයි.

Points Table