Home / කලා / හැම නිළියක්ම මගේ පෙම්වතියක්
wishwa

හැම නිළියක්ම මගේ පෙම්වතියක්


“චායා” ටෙලිනාට්‍යයේ  අසංක  තවත් විටක රන්තරු ටෙලිනාට්‍යයේ “සසංක”  ලෙස  ප්‍රේක්ෂක ආදරය  දිනා ගත් විශ්ව   කොඩිකාර අද උතුම් පැතුම් ටෙලි නිර්මාණය හරහා  නැවත වරක්   ප්‍රේක්ෂක සිත් ලැගුම්  ගෙන හමාරයි . රංගනයෙන් නැවුම් දිශාන්තියක්  සොයා ගොස්  රසික සිත් නැවුම් වින්දනයක්  කරා රැගෙන යන්න සුදානමින් සිටින ඔහුව අද  ලංකා නිවුස් ඇලට් අපි කතාබහට එක් කර ගත්තා.

wishwa kodikkara 01 wishwa kodikkara 02 wishwa kodikkara 03 wishwa kodikkara 04 wishwa kodikkara 05wishwa kodikkara 06

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

WIKTORIYA_lankanewsalert_20_10_2014

“ආදරණීය වික්ටෝරියා”

අන්දිරිස් අවසානයේ සියලු භෞතික සැප සම්පත් වලින් ආඪ්‍ය වන ව්‍යාපාරිකයෙකු වුවද ඔහු වටා අතෘප්තිය වෙළෙනු ලබන්නේ නිරායාසයෙන්මය. වරෙක එංගල්තිනා සමඟ රමණයේ යෙදෙන අන්දිරිස් පසුව ලීනා සමඟ රමණයේ යෙදෙයි. ඉනුත් නොනැවතෙන ඔහු ඇල්ෆ්‍රඩ් සහ වික්ටෝරියාගේ ආයම්මලා සමඟ ද නිදි වදී. මෙය ලිංගිකත්වය පිළිබඳව පමණක් නොව සෑම දෙයක් පිළිබඳවම මිනිසා තුළ පවතින්නා වූ අතෘප්තියයි.