Home / ක්‍රීඩා / CUP එකට නැවුම් බලාපොරොත්තුවක්

CUP එකට නැවුම් බලාපොරොත්තුවක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අද (11) ශ්‍රි ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවති තරගාවලියේදී ලකුණු 364ක් ලබා ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට යෑමට ශ්‍රි ලංකාව සුදුසුකම් ලැබුවා.

මෙහිදී ස්කොට්ලන්තයට පන්දුවාර 43.1දී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 215කි.මේ ජයග්‍රහණයක් සමගින් ශ්‍රී ලංකාව මූලික වටයේ සියලු තරඟ (06) ට සහභාගි වී තරඟ 4ක ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවනවා.එහි පළමු තැන නවසීලන්තයටත්, තෙවැනි තැන ඔස්ට්‍රේලියාවටත් හිමි කරගෙන තිබේ.

cricket info

Check Also

ලංකාවේන් ඈතට යන ලෝක කුසලානය!

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (08) පැවති තරගයේදී ශ්‍රි ලංකා ක්‍රිකට් පිල පරාජය කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තරගයේ ජය හිමි කර ගත්තා.පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 376ක් ලබා ගැනීමට සමත් වුණේ පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 9ක් දවා ගනිමින්ය.