ලංකාව ලෝක කුසලානයෙන් හැලේ

0

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාව සහ ශ්‍රි ලංකාව අතර පැවති තරගයේදී අර්ධ අවසන් පූර්ව වටයට යෑම සදහා සුදුසුකම් ලැබුවේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමයි.ඒ ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 9කින් පරාජය කරමින්.

පහත දැක්වෙන්නේ අද පැවති ක්‍රිකට් තරගාවලියේ එක් එක් ක්‍රීඩකයන් ලබා ගත් ලකුණු සංඛ්‍යාවයි.

cricket info