විධායකය තහනම් කිරීම මේ අයට කජ්ජක් නෙමෙයි!

0

එක්සත් ජාතික පක්ෂය ,ජනතා විමුක්ති පෙරමුණ , දෙමළ ජාතික සන්ධානය මෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩුවේම පක්ෂ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවයි.ඒ නිසා මේ අවස්ථාවේදී ආණ්ඩුවට හැර වෙන කිසිදු ආණ්ඩුවකට විධායක බලතල අහෝසි කල නොහැකි බවයි මහින්ද රාජපක්ෂ පෙන්වා දුන්නේ.

නාරහේන්පිට අභයාරාමයේදී පැවති සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ මේ බව කියා සිටියා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මතවාදයක් පමණක් බවත් එහි බලතල අහෝසි කරනවා නම් එය සිදු කල හැක්කේ මේ අයට පමණක් බවද මහින්ද රාජපක්ෂ එහිදී කියා සිටියා.