Home / ක්‍රීඩා / ICC දොර නවසීලන්තයට විවරවූ වගයි!

ICC දොර නවසීලන්තයට විවරවූ වගයි!

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අවසන් මහ තරඟයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායමට අද (24) හැකියාව ලැබුණා.ඒ දකුණු අප්‍රිකාවේ බලාපොරොත්තු සුන් කරමින්.

cricinfo

Check Also

ලංකාවේන් ඈතට යන ලෝක කුසලානය!

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (08) පැවති තරගයේදී ශ්‍රි ලංකා ක්‍රිකට් පිල පරාජය කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තරගයේ ජය හිමි කර ගත්තා.පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 376ක් ලබා ගැනීමට සමත් වුණේ පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 9ක් දවා ගනිමින්ය.