මගීන් 142ක් සමග ගුවන් යානයක් අනතුරක

0

එයාබස් A 320 ගුවන් යානයක් ප්‍රංශයේ ඇල්ෆ්ස් කදුකර ආශ්‍රිත ප්‍රදේශයේදී අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

මගීන් 142ක් සහ කාර්‍ය මණ්ඩලයේ 06ක් රැගත් මෙම ගුවන් යානය බාසිලෝනා සිට ඩසල්ඩර්ෆ් දක්වා ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කලේ.

“An Airbus A320 airliner has crashed in the French Alps between Barcelonnette and Digne, French aviation officials and police have said.

The jet belongs to the German low-cost airline Germanwings, a subsidiary of Lufthansa.

The plane had reportedly been en route from Barcelona to Dusseldorf and was carrying 142 passengers and six crew.

Both Airbus and Germanwings have said they aware of the reports but cannot yet confirm them.”