ශ්‍රිලනිප ප්‍රබලයෙක් හෙට රත්නපුර වේදිකාවේ!

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් හෙට (26) පැවැත්වෙන ජන රැලිය සදහා විශාල මන්ත්‍රිවරුන් පිරිසක් සහභාගි වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.අප මේ සම්බන්ධයෙන් කල විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කලා.

මව් බිම අනතුරේ -මහින්ද සමග රට දිනවමු යන තේමාව යටතේ මෙම ජනරැලිය හෙට (26) සවස 03.00ට රත්නපුර නගරේදී පැවැත්වෙන බවද ඔහු කියා සිටියා.මේ සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු මෙන්ම තවත් නියෝජිතයින් පිරිසක්ද සහභාගිවන බවයි උදය ගම්මන්පිල අවධාරණය කලේ ,

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන උදය ගම්මන්පිල ,

Free Music – Embed Audio Files – gammanpila