Home / ක්‍රීඩා / ගෙමක් නැතුවම කප් එක ගනී
AU_lankanewsalert_26_03_2015

ගෙමක් නැතුවම කප් එක ගනී


ලෝක ක්‍රිකට් ශුරයන් බවට පත්වීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට මෙවරද හැකියාව ලැබුණා.ඒ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමින්.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45ක් තුල ලකුණු 183 ක් ලබා ගත්තා.ලකුණු 184ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 33යි එක් පන්දුවක් අවසානයේ කඩුලූ 3ක් පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළා කලා.

ඒ අනුව 05වන වතාවටත් ලෝක ක්‍රිකට් ශුරයින් බවට පත්වීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට හැකියාව ලැබුණා.

Aus 186_3 (33-1 Aus 186_3 (33-2

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

ICC_lankanewsalert_08_03_2015

ලංකාවේන් ඈතට යන ලෝක කුසලානය!

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (08) පැවති තරගයේදී ශ්‍රි ලංකා ක්‍රිකට් පිල පරාජය කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තරගයේ ජය හිමි කර ගත්තා.පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 376ක් ලබා ගැනීමට සමත් වුණේ පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 9ක් දවා ගනිමින්ය.