ලෝක ක්‍රිකට් ශුරයන් බවට පත්වීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට මෙවරද හැකියාව ලැබුණා.ඒ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමින්.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45ක් තුල ලකුණු 183 ක් ලබා ගත්තා.ලකුණු 184ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 33යි එක් පන්දුවක් අවසානයේ කඩුලූ 3ක් පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළා කලා.
ඒ අනුව 05වන වතාවටත් ලෝක ක්‍රිකට් ශුරයින් බවට පත්වීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට හැකියාව ලැබුණා.