ඇමැති රිෂාඩ්ට එරෙහිව පැමිණිල්ලක්!

0

විල්පත්තු අභය භුමිය ඇතුළුව මන්නාරම,වව්නියා, ප්‍රදේශ මුල් කොට සිදු කරන ඉඩම් මංකොල්ලය කා ඇති බව පවසමින් ඇමැති රිෂාඩ් බදියුදීන්ට එරෙහිව අල්ලස් කොමිසමට සිංහලේ ජාතික පෙරමුණේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

පසුගිය රජය සමයේ රජයට අයත් ඉඩම් අක්‌කර සිය ගණනක්‌ කිසිදු අනුදැනුමකින් තොරව බලහත්කාරයෙන් ලබාගෙන තම හිතවතුන්ට බෙදා දුන් බවට මෙම පැමිණිල්ල හරහා චොදනා කර සිටි.