MR ආණ්ඩුවේ වටේ යැවිලි එපා

0

ශ්‍රි ලංගම සේවකයන් තුළ බලවත් නොසන්සුන්තාවයක් ඇති කර ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයන්වලට පොළඹවන්නේ නැතුව රජයේ සේවකයන්ට හා සමානව රුපියල් .10000 උත්සව අත්තිකාරම් මුදල එම සේවකයින්ට කඩිනමින් ලබාදිය යුතු බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පවසයි.ඔවුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිපියක් මගින් මේ බව දැනුම්දී ඇති අතර එහි වැඩිදුරටත් සදහන් වන්නේ ,මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලංගම සේවකයින් ඔවුන්ගේ දේශපාලන කටයුතු සදහා පමණක් ගණිකා වෘත්තියේ යෙදවීම මිස එම සේවකයින්ට කිසිදු සාධාරණයක් ඉටු කර නොමැති බවයි.

එයට අදාළ ලිපිය පහත දැක්වේ.

CTB - ACTWU - actwu_ct