එදා චම්පික රණවක -අද පාච්චල් රණවක (Video)

0

පසුගිය දිනවලදී එක්වරම ජනප්‍රියවූ පාඨලි චම්පික රණවක සම්බන්ධයෙන් වන කතා තවමත් අවසන්වී නෑ.ප්‍රතිපත්තියක් නැති මේ දේශපාලන නියෝජිතයාට භාවිතා කරන නමක් සම්බන්ධයෙන් හිරු ටිවි නාලිකාවේ විකාශවූ හාර්ඩ් ටෝක් වැඩසටහනට එක් වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අදහස් දැක්වූවා .ඔහු කියා සිටියේ අද චම්පික රණවකට “පාච්චල් රණවක” යනුවෙන් ආමන්ත්‍රණය කල යුතු බවයි.

සන්ධානය පරාජයට පත් කරමින් මැතිවරණ සමයේ බොරු කියපූ චම්පික රණවක නැවත වරක් සන්ධානයෙන් ඡන්දය ඉල්ලුවොත් ඔහුට කෘත ගුණ සැලකීමට ඒ තරම් හොද අවස්ථාවක් නොමැති බවද උදය ගම්මන්පිල ප්‍රකාශ කලා.