චන්ද්‍රිකාට බලය දුන්නේ කවුද ?

0

ව්‍යවස්ථා සංශෝදනයකකින් කිසිවිටෙකත් සාමාන්‍ය ජනතාවට ප්‍රයෝජනයක් නොවන බව බොදුබල සේනා සංවිධානය පවසයි.එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමි කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ගලබොඩඅත්තේ ඥාණසාර හිමි ,

මේ රටේ මිනිස්සුන්ට තියනවාද මේ ව්‍යවස්ථා සංශෝදනයේ උවමනාවක් ?ඒක උවමනා වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවට සැබෑ ආදරයෙන්ද කියන එක ප්‍රශ්න කරන්න ඕනේ.

සාමාන්‍ය මිනිස්සුන්ට මේ විධායක ජනාධිපති ක්‍රමය ,ඒකාධිපති පාලනය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ.දැන් මේ රටේ නායකයෝ කී දෙනෙක් ඉන්නවාද ?චන්ද්‍රිකා නායකයෙක්.පාඨලි නායකයෙක්.දැන් කවුද මේ චන්ද්‍රිකා අම්මණ්ඩිට බලය දුන්නේ මේ මාධ්‍ය ඉදිරියට ඇවිත් කෑමොර දෙන්න.

මේ පට්ට කුජීත වෙලා චෞර රැජිනක් හැටියට නම් හැදිලා බලය දුන්නේ නෑ.සිංහල බෞද්ධ ඇහැකින් දකුණ ගැන පෙන්නෙම නෑ.එයාට උතුර විතරයි පේන්නේ.මේ උන්දලා තමා යුධ බිය නැති ,මර බිය නැති රට අස්ථාවර කරන්න හදන්නේ.හෙණ වදිනවා මුන්ට.