බැස යන මෛත්‍රි ,රනිල් අතර නැගී එන තරුව මහින්ද රාජපක්ෂයි!

0

මෛත්‍රිපාල සිරිසේන ,රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා ප්‍රසාදය ක්‍රමක්‍රමයෙන් අඩුවී මහින්ද රාජපක්ෂ යළි නැගිටින බව ඉන්දියාවේ ‘‘ද නිව් ඉන්ඩියන් එක්ප‍්‍රස්’’වෙබ් අඩවිය වාර්තා කරනවා.

වත්මන් පාලනයේ ප්‍රතිපත්ති ,තීන්දු තීරණ නිසා මෛත්‍රි ,රනිල් ජනතාව අතර පසුබෑමකට ලක්වන බව පෙන්වාදෙන එම වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ,මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රිලනිප අතර සිරවී සිටින බවයි.

Capture 1 Capture 2