මහින්ද ශ්‍රිලනිප වේදිකාව මග අරී

0

මැයි පළමුවනදා පැවැත්වෙන මැයි දින රැලියට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් මහින්ද රාජපක්ෂට ආරාධනා කලද ඒ සදහා සහභාගි වීමට ඔහුගේ සුදානමක් නොමැති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

වත්මන් ආණ්ඩුව තුළ එක්සත් ජාතික පක්ෂයේ පිරිස්ද අමාත්‍යධූර ලබා ගැනීම එයට හේතුවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

නමුත් ශ්‍රිලනිප බහුතරයක් දෙනා මහින්ද රාජපක්ෂ ශ්‍රිලනිප වේදිකාවට නැගිනු ඇති බවට දැඩි බලාපොරොත්තුවකින් සිටින බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කලා.