ඇමතිව භංග කරන්න විශ්වාස භංගයක්!

0

මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පවසයි.

මේ මොහොතේ කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.