19 ට අපෙත් සහය

0

19 ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

මේ මොහොතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් අතර පැවැත්වෙන සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.