යහපාලන බළධාරින් නිදිද ? (Photos)

0

මේ වසරේ කැළණිය ,ජයවර්ධනපුර ,රුහුණ ආදී විශ්ව විද්‍යාල බොහෝමයක ශිෂ්‍ය භික්ෂු බදවා ගැනීම් දැවැන්ත ලෙස කප්පාදු කොට ඇත.එයට විරෝධය දක්වමින් හා භික්ෂු බදවා ගැනීම් ඉහළ දමන ලෙස ඉල්ලමින් ජයවර්ධනපුර හා කැළණිය විශ්ව විද්‍යාලවල ආරම්භ කල අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට (25) දින 38ක් සපිරෙනවා.

බළධාරින් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වුවද දිනෙන් දින විශ්ව විද්‍යාල භික්ෂුන් වහන්සේලා මෙම අරගලය වටා ඒකරාශි වෙමින් සිටී.

කැළණිය විශ්ව විද්‍යාලීය සත්‍යග්‍රහයට සහය පල කිරීම සංකේතවත් කරමින් රුහුණු පේරාදෙණිය භික්ෂුන් වහසේලාද මෙම සත්‍යග්‍රහයට එක්වී තිබේ.

Day 1 day 2 day 3