Home / විදෙස් / නේපාලය හෙල්ලෙයි
NEPAL_25_04_2015_lankanewsalert

නේපාලය හෙල්ලෙයි


නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු ප්‍රදේශයේ අද (25) දහවල් කාලයේ මැග්නිටියුඩ් පරිමාණයේ ඒකක 7.5ක පමණ ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කළේ භූ කම්පනය හේතුවෙන් ප්‍රදේශයට දැඩි හානි සිදු වී ඇති බවයි.

නිවාසවල බිත්ති පෙරළීම්වලට ලක්වී දැඩි හානි සිදු වී ඇති අතර සිදු වී ඇති ජීවිත හානි සම්බන්දයෙන් තවමත් වාර්ථා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ.

මෙම භූ කම්පනය ඉන්දියාවට සහා පකිස්තානයට දැනී ඇති අතර වැඩි හානි සිදු වී තිබෙන්නේ නේපාලයටයි.

භූ කම්පනය නගරය තුළ දෙදුරුම්කමින් සුළු වෙලාවක් පැවති අතර මේ වන විට තත්වය සාමාන්‍ය අතට හැරී තිබෙනවා.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MAKAMA_lankanewsalert_New_12_09_2015

මක්කමදී 107ක් මිය යයි ,230කට තුවාල

සවුදියේ මැකා දේවස්ථානයේ ඉස්ලාමීය පුද බිමේ දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 107ත් මියගිය බවත් 230කට වැඩි ...