19 විතරක් මදී

0

19 වන ව්‍යවස්ථා සංශෝදනය සම්මත කර ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තුළ පැවති දැඩි උවමනාව 20 වන සංශෝදනයටත් බලාපොරොත්තු වන බව පැෆ්රල් සංවිධානය පවසයි.

එම සංවිධානය මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ,19 සම්මත කිරීමට සහය දැක්වූ සියළු මන්ත්‍රිවරුන්ට පැෆ්රල් සංවිධානයේ කෘතඥතාවය හිමි වන බවයි.

එකී නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන්.

PAFRAL