මෛත්‍රි ,රනිල්ට බලපෑම් !

0

19 වන සංශෝදනය ගැන කයිවාරු ගසමින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන බොරු දෙසා බාමින් මෛත්‍රි -රනිල් ආණ්ඩුවේ අධ්‍යාපනය විකිණිමේ වැඩපිළිවෙල පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් පසුගිය අප්‍රේල් 30 වනදා අත්අඩංගුවට ගත් ශිෂ්‍ය ක්‍රියාකාරින් දෙදෙනා නිදහස් කරන ලෙසට ආණ්ඩුවට බල කරන බව අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කල යුතු නිවේදනයක දැක්වෙන්නේ එම ශිෂ්‍ය ක්‍රියාකාරින් දෙදෙනා නිදහස් කරන ලෙසට බලකරමින් හෙට (06) දිනයේදී විශ්ව විද්‍යාල කීපයකම උද්ඝෝෂණ සහ පා ගමන් ක්‍රියාත්මක කරන බවයි.

එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වෙනවා.

UNIVERCITY 1 UNIVERCITY 2