MS,MR දීගය ස්ථීරයි !

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර සාකච්ඡාව හෙට දිනයේදී පැවැත්වෙනවා.

ඒ සදහා විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන ,කුමාර වෙල්ගම හා සුසිල් ප්‍රේමජයන්ත් යන අයද සහභාගි වනවා.

හෙට පස්වරු 01.00ට මෙම හමුවීම සිදුවන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.