කෝටි 08ක හෙරොයින් මාට්ටු

0

හෙරොයින් කිලෝ 8යි ග්‍රෑම් 528ක ප්‍රමාණයක් මාරවිල තොඩුවාව ප්‍රදේශයෙන් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පවසයි.

එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 8ක් පමණ වන බවයි පොලිසිය සදහන් කලේ.

මෙම හෙරොයින් ඉන්දියාවේ සිට බෝට්ටුවක හා තෙප්පමක ආධාරයෙන් මෙරට ගෙනවිත් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.