රනිල්ගේ විශ්වාසය භංග කරනවා !

0

පිං අගමැතිමක් ලබා සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් කුමාර ගුණරත්න පවසයි.

ඊයේ (11) ගම්පහ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කලා.

20 වන සංශෝදනය ගෙන ඒමට තීරණය කලත් එය මුසාවක් බවත් මන්ත්‍රිවරු හතළිස් ගාණකින් ආණ්ඩුවක් ගෙන යෑම සුදුසු නොවන බවද ඔහු ප්‍රකාශ කලා.හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව විසුරවිය යුතු බවත් හිරගෙවල් 1000කට දැමීම සිදු කලත් මහින්ද රාජපක්ෂ යළි ගෙන එන බවද ඔහු කියා සිටියා.