නේපාලයේ යළි කැළඹීමක්!

0

නේපාලයේ කත්මණ්ඩු නුවර ආසන්නයේ අද (12) දහවල් කාලයේ තවත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා. මෙය මැග්නිටියුඩ් ප්‍රමාණයේ ඒකක 7.4 ක් වන බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ.

මෙම භූකම්පනය පොළෝ මට්ටමේ සිට කිලෝමිටර 19ක් පමණ ගැඹුරට වන්නට හටගෙන ඇති අතර, කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර 83ක් පමණ නැගෙනහිර දෙසට වන්නටයි මෙම භූකම්පනය ඇති වී තිබෙන්නේ.

මෙම භූකම්පනය උතුරු ඉන්දියාවේ පට්නා, බිහාර් සහා නවදිල්ලි නුවරට ද දැනී ඇති අතර මෙම භූකම්පනය හරහා විශාල හානියක් ඇති වීමේ අවධානමක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කරන්නේ.

මෙම භූකම්පනය හේතුවෙන් නේපාලයේ ශ්‍රීලංකා තානාපති කාර්‍යාලයට ද හානි සිදුවී ඇති අතර ඉන් කාර්යමණ්ඩලයේ කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බවයි සදහන් වන්නේ.

A magnitude-7.4 earthquake has struck north-eastern Nepal, the US Geological Survey says, weeks after a devastating quake killed more than 8,000 people and devastated parts of the country.

The quake struck at a depth of 19 kilometres, 83 kilometres east of Kathmandu – near the base camp for Everest.

The earthquake caused people to run out of buildings in the capital Kathmandu.

There were no immediate reports of damage to buildings, but shopkeepers closed their shops, news agency Reuters reported.

“This is a really big one,” Prakash Shilpakar, the owner of a handicrafts shop in Kathmandu, said.

Shockwaves were felt across northern India and as far away as the capital New Delhi, where buildings swayed for more than a minute and people scurried into the streets.

The quake was earlier measured at 7.1, but was later upgraded by the USGS.

A 7.8-magnitude earthquake struck on April 25, killing at least 8,046 people and injuring more than 17,800.

About 600,000 homes were destroyed or damaged in that quake and more than 60 Australians were evacuated from Kathmandu by the Royal Australian Air Force (RAAF).

Everest Base Camp was also evacuated after an avalanche was triggered by the April 25 quake, killing 18 climbers.

Mountaineers seeking to scale the world’s tallest peak have called off this year’s Everest season.

Nepal’s finance minister Ram Sharan Mahat estimated the reconstruction will take $2 billion and has appealed for help from international donors.