MR,MS ආයේ ආයේ …

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන අතර තවත් හමුවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.එය ඉදිරි සතිය තුළදී ඇතිවීමට ඉඩකඩ ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

පසුගිය දිනවලදීත් මෛත්‍රි -මහින්ද හමුවක් පැවැත්වුණු අතර එහිදී සාකච්ඡා කෙරුණු කරුණු තවත් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමක් මෙහිදී සිදු වීමට නියමිතව ඇති බවයි සදහන් වෙන්නේ.