Home / විදෙස් / අවාසනාවක මහිම ! (Photos)
NEPALAYA_13_05_2015_lankanewsalert

අවාසනාවක මහිම ! (Photos)


නේපාලයට ඊයේ (12) ඇති වූ භූකම්පනය හේතුවෙන් සිදු වී ඇති ජීවිත හානිය කොපමණ ද යන්න තවමත් නිශ්චිතව අනාවරණය වී නැහැ. මේ වන විට මරණයට පත් වූ 65 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති අතර තවත් දුසිම් ගණනින් මිනිසුන් මරණයට පත් වී ඇති බවට විශ්වාස කරන බවයි නේපාල වාර්ථා සදහන් කළේ.මීට අමතරව 2000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්ථා වෙනවා.

මැග්නිටියුඩ් ප්‍රමාණයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය හේතුවෙන් උතුරු ඉන්දියාවෙත් අවම වශයෙන් 20කට ආසන්න පිරිසක් හෝ මරණයට පත් වී ඇති බවයි සදහන් වන්නේ.

මේ වන විටත් අතුරුදහන් වූවන් සොයා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

නේපාලයට ගොස් සිටි ශ්‍රී ලංකා සහන කණ්ඩායමේ 1 වන කණ්ඩායම ඉකුත් 11 වැනිදා නැවත දිවයිනට පැමිණි අතර, 2වන කණ්ඩායම තවමත් නේපාලයේ රැදී සිටින් අවතැන්වූවන් සදහා අවශ්‍යවන සහන කටයුතු සපයමින් සිටිනවා. නේපාල සහන කටයුතු සදහා කැපවී සිටින ප්‍රධාන රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටීම විශේෂත්වයක්.

_82950388_027177390-2 _82950394_027173360-1

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MAKAMA_lankanewsalert_New_12_09_2015

මක්කමදී 107ක් මිය යයි ,230කට තුවාල

සවුදියේ මැකා දේවස්ථානයේ ඉස්ලාමීය පුද බිමේ දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 107ත් මියගිය බවත් 230කට වැඩි ...